විවාහයක් සාර්ථක වීමට කාන්තාවකට සුබ දේහ ලක්ෂණ පිහිටිය යුතුය
මිනිසකු හට ස්වර්ගය හෝ අපාය මවන්නේ ස්ත්‍රියයි. මේ අයුරින් නාරි ගුණ අගුණ පිළිබඳ පෙරැදුරෝ විවිධ අදහස් ඉදිරිපත් කළහ. මානව සංහතියේ පැවැත්ම පිළිබඳ කාන්තාවගේ බලපෑම අතිමහත්ය. කුඩා දැරියක් තරුණියක, බිරියක, මවක වශයෙන් තම ජීවිතය තුළ විවිධ වූ අර්ථාන්විත භූමිකාවන් රැසක් උසුලයි.
gossips home news

සමාජ ජාල වබේ අඩවියක් තුළ චීන නිළියක පළකළ අරුමෝසම් පින්තූරයක් නිසා, ලෝ වටා තරුණ පරපුරට අලුත් උන්මාදයක් වැළඳී ඇති බව මේ දිනවල පෙනෙන්නට තිබෙනවා. පසුපස බඳ වටා අත යවා නාභිය ඇල්ලීමේ අභියෝගය වන මෙය Belly Button Challenge නමින් උන්මාදයක් බවට පත්වී හමාරයි.

හිරුනිකා අක්කගේ ලස්සනම ලස්සන පින්තූර ගොන්නක්.... :P

හිරුනිකා අක්කිගේ ලස්සන පින්තුර මෙන්න...
එක අතකින් දරුවක්ව රැගෙන තනි අතින් රිය පැදවූ කාන්තාව සම්බන්දයෙන් උන සිද්දිය අපේ යාළුවො දන්නවනේ.ඒ කාන්තාව පොලිස් නිලධාරියගේ හිස්වසුමත් රැගෙන එතනින් පලා ගිහින් තිබෙනවා.ඇගේ සැමියා පවසන්නේ ඇය මානසික රෝගයකින් පෙළෙනවා කියල.එලෙස මානසික රෝගයකින් පෙලෙන කෙනෙකුට වහනයක් ගෙන යාමට ඉඩ ලබා දීම නිසා ඇගේ සැමියවත් අත්තදන්ගුවට ගෙන පසුව ඇප මත මුදා හැරියා.නමුත් කාන්තාවව රක්ෂිත බන්ධනාගාර ගත කරා.මේ කාන්තාව පොලිසියට දෝෂාරෝපණය කරමින් බැන වදින අයුරු පහත video එකෙන් බලන්න. 
video එක youtube එකෙන් හොදේ :D .........
 

ඔබට තිබෙන්නේ ස්වභාවයෙන්ම රැලි සහිත කෙස් කළඹක්ද?
නැතහොත් ඔබේ කොණ්ඩය කෘත්‍රිමව රැලි කර ගන්නා ලද්දක්ද ?
මේ කුමන අන්දමේ රැලි කොණ්ඩයක් වුවද ඔබ රැක බලා ගත යුතු පිළිවෙළක් තිබේ. කෙස් කළඹ මැනවින් රැක බලා නොගත්තොත් එහි ප්‍රතිඵලය වන්නේ ඊට විවිධාකාරයේ හානි පැමිණීමයි. රැලි සහිත හෝ රහිත වුවද කෙස් කළඹ ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය තත්ත්වයකි. හැම විටම කෙස් කළඹ ආරක්ෂා කර ගැනීමට හිසකෙස්වල ස්වභාවයට අනුව වඩාත් ගැළපෙන, සැර අඩු ෂැම්පු වර්ගයක් කෙස් සේදීමේදී භාවිතා කළ යුතුය. ෂැම්පු යෙදීමෙන් පසු කන්ඩිෂනර් ගැල්වීම අනිවාර්ය වන්නේ හිසකෙස්වල ආරක්ෂාව පිණිසය.
ඒ හිසකෙස් සේදීම සම්බන්ධයෙන් වන ‍පොදු කාරණා වුවත් අද අප කතා කරන්නේ රැලි සහිත කොණ්ඩයක් පිරිසිදු කිරීම සම්බන්ධවයි.
මුලින්ම කෙස්වලට ගැළපෙන උසස් තත්ත්වයේ ෂැම්පු වර්ගයක් තෝරා ගන්න. ඉන්පසු අත්ලට ෂැම්පු ටිකක් ගෙන හොඳින් හිසේ ගල්වා අතුල්ලන්න. පසුව ෂැම්පු ඉවත් කිරීම සඳහා හිස හොඳින් සෝදන්න. මෙහිදී ෂැම්පු සියයට සියයක්ම ඉවත් වන තුරුම කෙස් හොඳින් සේදිය යුතුය.
ඊළඟට කෙස්වලට කන්ඩිෂනර් යොදන්න. මෙහිදී කෙස්වලට මිස හිසේ සමට කන්ඩිෂනර් නොවදින පරිදි ආ‍ලේප කිරීමට වග බලා ගන්න. ෂැම්පු මෙන්ම කන්ඩිෂනර් ගැල්වීමේදීද රැලි හිස කෙස් ඇදීම නොකළ යුතුවේ. මෙය කෘත්‍රිමව රැලි කරන ලද කෙස්වලට මෙන්ම සාමාන්‍ය රැලි කෙස් කළඹටද එකසේ අදාළය. රැලි කෙස්වල ෂැම්පු සහ කන්ඩිෂනර් ගැල්විය යුත්තේ අතින් ‍පොඩි කරමිනි. එනම් ඉජපභදජඩ ආකාරයටය.
ෂැම්පු මගින් සිදු වන්නේ කෙස් මත සහ හිස් කබල එනම් කෙස් මුල හිසේ සම මත තිබෙන කුණු, දූවිලි, තෙල් සහ සමහර රෝග කාරක දෑ ඉවත් කිරීමය. කන්ඩිෂනර් මගින් හිසකෙස්වලට අවශ්‍ය ‍පෝෂණය, ආරක්ෂාව, හිසකෙස් පටලැවෙන ස්වභාවය අඩු කිරීම වැනි ඉතා වැදගත් මෙහෙයන් රැසක් ඉටුවේ. කන්ඩිෂනර් ගැල්වූ පසු ඒවා සේදීමේදී සියයට සියයක්ම ඉවත් නොවිය යුතුය. අඩු තරමින් සියයට අසූවක් තරම්වත් එය කෙස්වල ඉතිරි වනසේ සේදිය යුතුවෙයි.රැලි කොණ්ඩයට අලුත්ම පෙනුමක් ලබා දීමට සිලිකන් ඔයිල් සහ ආෆ්ටර් කන්ඩිෂනර්වලට හැකියාව ඇත. දිනපතාම මෙයින් වර්ගයක් වියළි කෙස් මත ගල්වන්න.
රැලි සහිත කොණ්ඩය පීරන්නට කුඩා දැති පනා කෙසේවත් සුදසු නොවේ. ඒ සඳහා ජම්බෝ කෝම්බ් නමින් හඳුන්වන ලොකු දැති සහිත පනාවක් තෝරා ගන්න. කුඩා දැති පනා මගින් රැලි කොණ්ඩයට හානි සිදුවෙයි. වඩාත් සුදුසු වන්නේ කන්ඩිෂනර් යෙදූ පසු තෙත්ව පවතින විටදී පනාවෙන් පීරා ගැනීමයි.
කෙස්අග පැලී පලුදු වීමේ ගැටලුවටද කන්ඩිෂනර් මගින් සහනය ලද හැකිය. එසේම හිරු එළිය මගින් කෙස්වලට සිදුවන හානිද අවම කරගත හැකිවේ.
මේ ආකාරයට කෙස්වලට සුදුසු වන ෂැම්පු සහ කන්ඩිෂනර් වර්ග භාවිතය තුළින් රැලි හිසකෙස්වලට සිදුවන හානි අවම කර ගත හැකි අතර කෘත්‍රිමව රැලි කරන ලද කෙස් දිගු කලක් පවත්වා ගැනීමටද මෙමගින් පිටිවහලක් ලැබේ.

උපදෙස්   මාවරමණ්ඩියේ සැලෝන් සෙරන්ඩිබ් හි මංගල පතිරාජ
අතවරයට පත් තිදරු මවක් දිවි නසා ගනී
වීඩියෝ එක රුපියල් තුන්සීයයි
phone videoඔහු දේශපාලනඥයෙකි. මේ වන විට මැදිවියේ පසුවන ඔහු කලකට පෙර දෙමළ සන්නද්ධ සංවිධානයක සාමාජිකත්වය දැරුවේය. උතුරේ පිහිටි අතිදුෂ්කර ප්‍රදේශයක් වන මුලතිව්, මල්ලාවි, තුනුකායි, කල්ලාවිලාන්කුලම්. 04 කණුව යන ගම්මාන ප්‍රදේශවල ඔහු සිය බලය පතුරුවාගෙන සිටියේය. මේ අතර මන්ත්‍රීවරයා පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය. දෙමළ ජාතික සන්ධාන ඊව්ඒ තුනුකායි ප්‍රාදේශීය සභාව සඳහා තරග කර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙසද තේරීපත් විය.
මෙම දේශපාලනඥයා සිය බලය පතුරවාගෙන සිටි ප්‍රදේශයේ ජීවත් වූයේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක ජනතාවකි. දරිද්‍රතාවය නිසාම ඉහළ අධ්‍යාපනයක් ලැබුවෙකුද නැති තරම්ය. ඒ නිසාම මෙම දේශපාලනඥයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වුවද ගම් ප්‍රදේශයේ ජීවත් වූයේ ද කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසය. ගැමියන්ගේ අහිංසක බවෙන් උපරිම ප්‍රයෝජන ගත් මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා ගම්වැසියන්ගේ ආර්ථික ගැටලුවලට උපකාර කරන බවට ප්‍රචාරයක් ගෙන ගියේය. ආධාර උපකාර බලා‍පොරොත්තුව ගැමියෝ ද ඔහුව සොයාගෙන එන්නට වූහ. ඒ අතර බහුතරය වූයේ තරුණ කාන්තාවන්ය. මන්ත්‍රීවරයා ගැහැනු දඩයම ආරම්භ කරන්නේ එහිදීය. නිවාඩු නිකේතන ගෙස්ට් හවුස් ප්‍රදේශයේ නැති වුවද එය ඔහුගේ කටයුතුවලට ඔහු බාධාවක් කර නොගත්තේය. ඔහු ප්‍රදේශයේ පාළුවට ගිය නිවසක් කුලියට ගත්තේය. පසුව ප්‍රදේශවාසී කාන්තාවන්ට එම කුලී නිවසට එන්නට කීය. එම කාන්තාවන් මන්ත්‍රීවරයාගේ බසට අවනත වූයේ ජීවත්වීමට ආධාර උපකාර බලා‍පොරොත්තුවෙනි. එම ආධාර ලබාගැනීමට පැමිණෙන කාන්තාවන්ට සිද්ධ වූයේ මන්ත්‍රීවරයා සමග යහන්ගත වීමටය. ඔහුගේ මේ ක්‍රියාකලාපයට විරෝධ පෑ මන්ත්‍රීවරයාගේ බිරිඳ ඔහුව අතහැර ගියාය. ඇය රජයේ රෝහලක සාත්තු සේවිකාවකි.
දැනගන්නට ලැබෙන පරිදි මෙම කාමාතුර මන්ත්‍රීවරයාගෙන් ලිංගික අතවරයට ලක්වූ කාන්තාවන් ගණන 56කි. මෙම කාන්තාවෝ වයස අවුරුදු විස්සත් හතළිස් පහත් අතර වෙති. එයින්ද වැඩි පිරිස විවාහක කාන්තාවන්ය. මේ කාමාතුර මන්ත්‍රීවරයා කාන්තාවන් බිල්ලට ගත්තා පමණක් නොව ඔවුන් සමග යහන්ගතවීම තම ජංගම දුරකථනයෙන් හොර රහසේ වීඩියෝ ද කළේය. ටික කලක් යනවිට එම අසභ්‍ය දර්ශන ඇතුළත් සී.ඩී. තැටි ප්‍රදේශයේ වෙළෙඳසල්වල රුපියල් 200-300ට අලෙවි කෙරුණි. මේ සී.ඩී. තැටියක් මල්ලාවි කොල්ලාවිලන් ගම්මානයේ පදිංචිකරුවෙකුට ද හමුවී තිබිණි. එය නැරඹූ ගම්වැසියාගේ ඇස් උඩගියේය. එහි ඇතැම් දර්ශනවල ඔහුගේ බිරිඳද වූවාය. හතළිස් දෙහැවිරිදි වියේ පසුවූ තිදරු මවක වූ එම කාන්තාව මන්ත්‍රීවරයා සිය යහනට කැඳවාගෙන ඇත්තේ ආහාර සලාකයක් දෙන බවට ඇය රවටාය. උස්මහත්වූ දරුවන් සිටින එම මව ඒ වන තෙක් වීඩියෝ දර්ශන පිළිබඳව දැන සිටියේ නැත. ඇය මේ ගැන දැනගන්නේ ඒ ගැන සිය සැමියා ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඉක්බිතිව දරුවන්ට, සැමියාට, ඥාතීන්ට මුහුණදීමට නොහැකි වූ එම කාන්තාව අවසානයේ තීරණයක් ගත්තාය. ඒ දිවිනසා ගැනීමටය. එම සිද්ධිය වූයේ 2015 පෙබරවාරි
25 දාය.
ඉන් අනතුරුව සිදුවූ දෑ අපට විස්තර කළේ කාන්තා සංවිධාන ක්‍රියාකාරිනියක වූ සුහන්දි මදි අමුදන්ය. ඇය යාපනය කොකුවිල් කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය.
දේශපාලනය කරන කෙනෙකුගෙන් ලිංගික අතවරයට ලක්වුණ මවක් සියදිවි හානි කරගෙන කියලා අපිට තොරතුරක් ලැබුණා. ලැබුණ ආරංචියට අනුව අපි කීපදෙනෙක් මල්ලාවි ගිහින් එම මවගේ මළ ගෙදරට ගිහින් තොරතුරු හොයලා බැලුවා. ඒ පවු‍ලේ කට්ටිය හමු වුණා. එයාලගෙන් විස්තර ගනිද්දී තේරුණා අපට ලැබුණ තොරතුරු හරි කියලා. අපට අදාළ සී.ඩී. තැටිත් ලැබුණා. එම සී.ඩී. තැටිවල ඉඳපු මියගිය කාන්තාවට අමතරව හිටපු අයගෙන් තවත් 4ක් එදාම හමුවෙලා තොරතුරු ගත්තා. ඒ වෙද්දිත් තවත් තරුණියක් සියදිවි නසාගන්න උත්සාහ කරලා තිබුණා. කොහොම වුණත් අපට හමුවුණ කාන්තාවන් හතර දෙනාටත් උපදේශන කටයුතු කළා. මේ ගැන පැමිණිලි කිරීමට අපි මල්ලාවි ‍පොලීසියට ගියා. එතන හිටපු මහත්තුරු අපේ කතාවට ඇහුන්කන් දුන්නේ නැහැ. මේ ගැන හෙව්වෙ නැතිනම් පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා කීවාම ‍පොලීසියේ ඕ.අයි.සී. මහත්තයා ඇවිත් කතා කරලා මේ ගැන නීතියෙන් කටයුතු කරනවා කියලා ‍පොරොන්දු වුණා. එතනින් පස්සෙ අපි ගියේ මුලතිව් දිසාපතිතුමාව හමුවෙන්න. දිසාපතිතුමා හමුවෙද්දි රාත්‍රී 11යි. එතුමාට සේරම විස්තර කරලා කියලා සීඩි තැටියත් පෙන්නුවා. එතුමාත් ‍පොරොන්දු වුණා නීතියෙන් කරන්න ඕන දේවල් කරලා ඉතිරිවෙලා ඉන්න කාන්තාවන්ගේ සුබසාධනය හා ආරක්ෂාව බලන්නම් කියලා. ඊට පස්සෙ යාපනයට ඇවිත් දෙමළ මාධ්‍යයට දැනුම් දුන්නා. දෙමළ සන්ධානයේ නායක මාවෙයි සේනාධිරාජා මහත්තයාව හමුවුණා. මම යන්න කලින් මාවෙයි මහත්තයා සී.ඩී. එක බලලා තිබුණා. එයා කීවා බලන්න අප්‍රසන්නයි. ටිකයි බැලුවේ. මේවා සහගහන අපරාධ කියලා. මම එතකොට ඇහුවා ඔයාගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක්නෙ. ඇයි විනයානුකූලව කටයුතු කරන්නෙ නැත්තෙ කියලා. එතකොට එයා කීවා අපේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණාට දන්නෙත් නැහැ දැකලත් නැහැ කියලා. එතකොට මම ඇහුවා දැකලා නැති දන්නෙ නැති කෙනෙකුටද නාමයෝජනා දීලා ගමට ඇවිත් ඡන්දය දෙන්න කියලා මිනිස්සුන්ට කීවේ කියලා. එතනදි මාවෙයි මහත්තයට කේන්ති ගිහින් බහින්බස්වීමක් වුණා. අවසානයේදි එයා කීවා පිටරට ඉන්න දෙමළ අයට කියලා මියගිය කාන්තාවට මූල්‍ය ආධාරයක් කරන්නම් කියලා. ඒත් පස්සෙ ආරංචි වුණා දෙමළ සන්ධානය දෙමළ මාධ්‍ය ආයතනවලට කතා කරලා මේක අපි දේශපාලන වාසිගන්න කරන දෙයක් කියලා මාධ්‍යයෙන් ප්‍රචාරය වන එක නවතලා කියලා.
නමුත් මේ සියලු කටයුතුවලින් තම උත්සාහය අත්නොහරින සුහන්දි අවසානයේදී උත්සාහ දරන්නේ රජයේ පාර්ශ්වයෙන් හෝ සහයෝගයක් ගැනීමටය. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා අප්‍රේල් හතරවැනිදා යාපනයට ආවා. එදා අපි කාන්තා සංවිධානයේ අය 40ක් විතර යාපනයේදී විරෝධතාවයක් කළා. ඒත් රජයේ අවධානය යොමු වුණේ නැහැ. මේ සියලු තොරතුරු ඇතුළත් ලිපි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහතාට, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහත්තයාට දුන්නා. ඒත් අද වෙනතුරු විසඳුමක් නැහැ. බැරිම තැන 2015-07-06 කන්කසන්තුරේ පාරේ නාච්චිමලර් කෝවිල ළඟ විරෝධයක් තිබ්බා. අපට තේරෙන විදිහට දෙමළ ජාතික සන්ධානය එයාලට දේශපාලන වශයෙන් අවාසියක් වේවි කියලා මේ සිද්ධිය යටපත් කරන්න බලපෑම් කරනවා යැයි ද කීවාය.
සුහන්දි මහත්මිය ප්‍රකාශ කරන පරිදි මේ වන විට ඇගේ ආරක්ෂාවට ද තර්ජන එල්ලවී ඇත. දැනගන්නට ලැබෙන පරිදි චෝදනා එල්ලවී ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇත. ප්‍රදේශවාසීහු කියනුයේ එම මන්ත්‍රීවරයා මේ වන විට මැ‍ලේසියාවට ගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබි ඇති බවකි.
මෑත කාලයේදී උතුරු ප්‍රදේශයෙන් කාන්තා අතවර රැසක්ම වාර්තා විය. නමුත් කුමන හෝ හේතුවකට එම සිදුවීම් යටපත්ව යන ඉඩකඩ වැඩිය. තරමක් හා් ජනතාවගේ අවධානයට ලක්වූයේ කයිට්ස් හි විද්‍යා සිසුවියගේ ඝාතනය පමණි. විද්‍යා සිසුවියට සිදුවූ අතවරය වීඩියෝ ගතකර ඇති බවට තොරතුරු හෙළිව තිබුණි.
 උපුටා ගැනීම :- ලක්බිම
සටහන :- සනත් ප්‍රියන්ත
පොප් කෝර්න (බැදපුපොරි)වලඉතිහාසය දැනට වසර 5600 තරම් ඇත අතීතය දක්වා විහිදෙන බව පුරා විද්‍යාත්මක සාධක වලින් සනාථ වෙනවා.අතීතයේ කදවුරු වල ගිනිමැල වල රත්වන ගල් මතට දමා පොරි බැදගැනීම සිදුවී තිබෙනවා.ඇමරිකාවේ ජනප්‍රිය වී ලොව පුරා පැතිර ගියද පොප් කෝර්න් බිහිව ඇත්තේ මෙක්සිකෝවේ බව සදහන් වෙන අතර පසුව චීනය,ඉන්දියාව වැනි රට වලට පැතිර ගොස් තිබෙනවා.............. 

 නූලකින් ගැට ගහන්නෙවත් නැතුව අයිස් කැට දෙකක් එකට තියල උස්සන හැටි තමා අපේ යාලුවන්ට අද කියන්නේ.මේකට මහලොකු දේවල් ඕන වෙන්නේ නැ.මේකට ඕන වෙන්නේ මෙන්න මේ දේවල් විතරයි.....
1. අයිස් කැට 2ක්
2. ලුනු ටිකක්
3. පොඩි නූලක්

දැන් මේ ඔයා ගන්නඅයිස් කැටේ ප්‍රමාණයට හරියන නූලක් ඔයා අරගන්න ඕනා.
දැන් එක අයිස් කැටයක් අරගෙන ඒකඋඩින් අර නූල තියාගන්න
දැන් ඒක උඩින් අනිත් අයිස් කැටේ  තියාගෙන ලුණු ටිකක් ඒ උඩ තියෙන අයිස් කැටේට දාන්න.දැන් ටික වෙලාවක් ඉන්න.
දැන් ඔයාට පෙනෙයි අර අයිස් කැට දෙක හරහා නූල ගිහින් වගේ.
දැන් බලන්නකෝ එහෙනම් ඒ අයිස් කැට දෙක උස්සන්න පුලුවන් නේද කියල නූල ගටඝ්න්නේ නැතුව :D
 

ඉන්ෆ්ලුවන්සාව හඳුනා ගන්න හැටි ගැන අපි මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා. අද අපි ඔබට කියන්නට යන්නේ ඉන්ෆ්ලුවන්සාවෙන් වැළකෙන හැටි ගැනයි.
මේ දේවල් අනුගමනය කිරීම මගින් ඔබට ඉන්ෆ්ලුවන්සාවෙන් ගැලවෙන්නට පුළුවනි.
වයස මාස 6 ට වැඩි සෑම දෙනෙකුටම ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගත යුතුයි. ඒ මගින් ඔබට ආසාදනය ශරීර ගත වීම වළක්වනවා.
ඕනෑම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය අනුමැතිය ඇතිව මේ එන්නත ලබාගන්නට ඔබට පුළුවනි. රෝගීන් සමග වැඩිපුර ගැටෙනවා නම් ගෙදර කවුරුන් හෝ අසනීප වෙලා ඉන්නවා නම් ඔබ එන්නත ලබා ගැනීම වැඩිය හොඳයි.
රෝගී නම් නිවසේ සිටින්න. නැතිනම් ඔබ තව බොහෝ දෙනෙක්ට රෝගය බෝ කරනවා වගේම ඔබේ තත්වයද අවදානමට ලක් කරගන්නවා ඇති.
කිවිසුම යන හෝ කැස්ස එන සෑම අවස්ථාවකම ඔබේ දෑත් ජලය සහ සබන් භාවිතා කර හොඳින් සෝදන්න. එසේම සනීපාරක්‍ෂක ද්‍රාවණයකින් ඔබ අවට පිරිසිදු කරන්න.
සාමාන්‍යයෙන් මෙම වෛරසයට පැය දෙකක් පමණ කාළයක් යම් මතුපිටක නොනැසී පැවතීමේ හැකියාව පවතී.
ඔබ අසනීපෙන් නම් සමාජ සම්බන්ධතා අවම කරන්න. සෙනඟ ගැවසෙන ස්ථාන වලින් හැකි තරම් ඈත්ව සිටින්න. ඔබ අන් අයට රෝගය සම්ප්‍රේෂණය කරනවා මෙන්ම ඔබේ දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතිය අන් රෝග වලටද නිරාවරණය කිරීම එමඟින් වලක්වාගත හැකිය.
ඔබේ කැස්ස සහ කිවිසුම් හැකි තරම් පාලනය කරගන්න. ඔබේ මුඛය සහ නාසය ආවරණය කරගෙන කිවිසුම් සහ කැස්ස පිටකර හරින්න. ඔබේ කිවිසුමකින් පිටවන කෙළ බිඳිත්තක් පැයට සැතපුම් 120 ක වේගයෙන් ඔබේ මුවින් පිටවන බව ඔබ නොදන්නවා විය හැකියි.
ඔබ නිවසේ පවා, අනෙත් අය හා ගැවසීම අවම කරන්න
 
ඔබ පටන් ගන්නා පෙම් සබඳතාවයක් ඔබව වෙනස් කරනවා. ඒ හොඳ විදියටද නරක පැත්තටද කියන එකයි වැදගත්ම දේ.
සමහරු හිතනවා කිසිම දේකට තමන්ගේ විදිය වෙනස් කරන්න නම් බෑ කියලා. නමුත් සැබෑ තත්වය වන්නේ ඕනෑම ආකාරයක ප්‍රේම සම්බන්ධයක් ඔබේ ආකල්ප, හැසිරීම, පැවැත්ම වගේ හැම දේටම බලපාන බවයි.
ඇමෙරිකාවේ කරන ලද සමීක්ෂණයකින් ඔබේ පෙම් සබඳතාවය ඔබව වෙනස් කරන්නේ යහපත් අතටද කියා දැන ගන්නට ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළා. මේවායින් අටකට හෝ ඊට වැඩි ගණනකට ඔබ ඔව් කියනවා නම් ඔබේ සබඳතාවය ඔබව යහපත් ලෙස බලපෑ ඇති බව ඔවුන් කියා සිටිනවා.
බලන්න ඔබ මෙයින් කීයකට එකඟද කියලා…
  1. ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබ කරන ඕනෑම අවදානම් කටයුත්තකදී ඔබට උදව් කරනවාද?
  2. ඔබේ යහළුවන් ඔබේ පවුලේ අය ඔහුට හෝ ඇයට කැමතිද?
  3. ඔබේ මිතුරන් හෝ පවුලේ අය ඔහු හෝ ඇය ගැන හොඳ දේ කියනවාද?
  4. ඔහු හෝ ඇය වෙනුවෙන් ඔබ කරන කැපවීමකට දක්වන ප්‍රතිචාරය ප්‍රසංශාත්මකයිද?
  5. ඔබේ වරදකදී ඔබට සමාව දෙනවාද?
  6. ඔවුන් කැමැත්ත දක්වන්නේ ඔබේ සැබෑ ස්වරුපයටද?
  7. ඔවුන් ඔබව අගය කරනවාද?
  8. ඔබ ඔවුන් ගැන ගෞරවයෙන් සිතනවාද?
  9. අනෙක් සිත්ගන්නා සුළු පුද්ගලයින් පවා ඔබට දෙවැනි වන ලෙස ඔවුන් ඔබට සලකනවාද?
  10. අනෙක් අය සමග ඔවුන් ගැන කතා කරන විට ඔබට සැබෑ ආඩම්බරයක් දැනෙනවාද?
  11. ඕනෑම ගැටලුවකදී එයට විසඳුම ඔබ ළඟ ඇතැයි ඔවුන් විශ්වාස කරනවාද?
  12. ඔවුන්ට දැනෙන හැඟෙන දේ ගැන ඔබ ළඟ සම්පුර්ණයෙන්ම විවෘතයිද?
Powered by Blogger.

මෙව්වත් බලන්න